2018 ආර්ථික වර්ධන වේගය පහළට

2018 ආර්ථික වර්ධන වේගය පහළට - ශ්‍රී ලංකා මහ බැංකුව

by Staff writer 26-04-2019 | 4:35 PM

COLOMBO (News 1st) - 2018 වසරේ ආර්ථික වර්ධන වේගය 3.2% ක් ලෙස වාර්තා වේ.

කෙසේ වෙතත් මහ බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ, 2017 වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය 3.4% ක් බවයි. ඒ අනුව පසුගිය වසර 4 තුළ මෙරට ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසයි.