2018 ආර්ථික වර්ධන වේගය පහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

2018 ආර්ථික වර්ධන වේගය පහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

2018 ආර්ථික වර්ධන වේගය පහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

කර්තෘ Staff writer

26 Apr, 2019 | 4:35 pm

COLOMBO (News 1st) – 2018 වසරේ ආර්ථික වර්ධන වේගය 3.2% ක් ලෙස වාර්තා වේ.

කෙසේ වෙතත් මහ බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ, 2017 වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය 3.4% ක් බවයි.

ඒ අනුව පසුගිය වසර 4 තුළ මෙරට ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]