නව අගවිනිසුරුවරයෙකු සහ විගණකාධිපතිවරයෙකුට අනුමැතිය

නව අගවිනිසුරුවරයෙකුට සහ විගණකාධිපතිවරයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

by Staff writer 26-04-2019 | 11:39 AM
COLOMBO (News 1st) - නව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නම අද රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කළ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පවසයි. නියෝජ්‍ය මහ ලේකම්වරයා පැවසුවේ, නව විගණකාධිපතිවරයා ලෙස චූලා වික්‍රමරත්න මහතා පත් කිරීමට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය දුන් බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කළ නම් ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය. මේ ඒ පිළිබද වැඩිදුර තොරතුරු ගෙන එන ව