සියලු නිවාස පරීක්ෂා කරන්නැයි ජනපතිගෙන් උපදෙස්...

රටේ සියලු නිවාස පරීක්ෂා කරන්නැයි ජනපතිගෙන් උපදෙස්...

by Staff writer 26-04-2019 | 6:02 PM

COLOMBO (News 1st) - දිවයිනේ සියලු නිවාස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. නිවාස පරීක්ෂා කිරීමේ පුළුල් මෙහෙයුම අතරතුර ස්ථිර පදිංචිකරුවන්ගේ නාම ලේඛනයක් සකස් කරන්නැයි ද ජනාධිපතිතුමා අදාළ අංශවලට දැනුම් දී තිබේ. https://twitter.com/PMDNewsGov/status/1121703010697191424