"ජුම්මා යාඥා මෙහෙයට සහභාගී වීමෙන් වැළකී සිටින්න"

ජුම්මා යාඥා මෙහෙයට සහභාගී වීමෙන් වැළකී සිටින්න - අමාත්‍ය අබ්දුල් හලීම්

by Staff writer 26-04-2019 | 7:21 AM
COLOMBO (News 1st) - පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන අද දින සාමූහික ජුම්මා යාඥා මෙහෙයට සහභාගී වීමෙන් වැළකී සිටින ලෙස මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය අබ්දුල් හලීම් මහතා ඉල්ලීමක් කළේ ය. එමෙන් ම මුස්ලිම් ආගමික කටයුතු පිලිබඳ අමාත්‍ය අබ්දුල් හලීම් මහතා ඉල්ලා සිටින්නේ, සිය නිවැස්වල සිට යාඥාවන්හි නිරත වන ලෙස ය.