රට තුළ IS ත්‍රස්ත ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් නවතා දැමීමේ ශක්තිය මෙරට ආරක්ෂක අංශ සතුයි –  ජනපති

රට තුළ IS ත්‍රස්ත ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් නවතා දැමීමේ ශක්තිය මෙරට ආරක්ෂක අංශ සතුයි – ජනපති

රට තුළ IS ත්‍රස්ත ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් නවතා දැමීමේ ශක්තිය මෙරට ආරක්ෂක අංශ සතුයි – ජනපති

කර්තෘ Staff writer

26 Apr, 2019 | 6:37 pm

COLOMBO (News 1st) – IS ත්‍රස්ත ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාවේ සම්පුර්ණයෙන් නවතා දැමීමේ ශක්තිය මෙරට ආරක්ෂක අංශ සතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා සඳහන් කළේ, ත්‍රස්ත ව්‍යාපාරය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා කඩිනමින් රට තුළ සාමය ස්ථාපිත කිරීමට හැකි වනු ඇති බවයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේ අද පෙරවරුවේ පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]