ප්‍රදේශ 3කට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය

කල්මුණේ, සමන්තුරෙයි, චවලකඩෙයි ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය

by Staff writer 26-04-2019 | 9:09 PM

COLOMBO (News 1st) - කල්මුණේ, සමන්තුරෙයි, චවලකඩෙයි යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.