පූගොඩ හිස් ඉඩමක පිපිරීමක්

පූගොඩ හිස් ඉඩමක පිපිරීමක්

by Staff writer 25-04-2019 | 9:43 AM
COLOMBO (News 1st) - පූගොඩ ප්‍රදේශයේ හිස් ඉඩමක කිසියම් පිපිරීමක් සිදු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඉන් කිසිදු හානියක් සිදු වී නැතැයි ද ඔහු සඳහන් කළේ ය.