අද රාත්‍රී 10.00 සිට යළි ත් පොලිස් ඇඳිරි නීතිය

අද රාත්‍රී 10.00 සිට යළි ත් පොලිස් ඇඳිරි නීතිය

by Sagarika Chathumali 25-04-2019 | 4:54 PM
COLOMBO (News 1st) : අද (25) රාත්‍රී 10.00 සිට හෙට (26) අලුයම 4.00 දක්වා දිවයින පුරා යළිත් වරක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි.