25-04-2019 | 5:05 PM
COLOMBO (News 1st) : පසුගිය 21 වෙනිදා රට තුළ සිදු වූ බෝම්බ පිපිරීම් මාලාවත් සමග මේ වනවිට ආරක්ෂක අංශ විවිධ ස්ථානවල සෝදිසි කිරීම් සිදුකරමින් පවතී.
ඒ අනුව කුරුණෑගල නගරය, රත්නපුර නගරය, හිඟුරක්ගොඩ නගරය, බදුල්ල රෝහල, හලාවත රෝහල, පුත්තලම රෝහල, අනුරාධපුර නගරය සහ පළාත් සභා ගොඩනැගිල්ල, බලංගොඩ උසාවිය, දඹුල්...