by Staff writer 24-04-2019 | 10:31 AM
වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව ආසන්නයේ නවතා තිබූ සැකකටයුතු යතුරු පැදියක් පරීක්ෂා කිරීමට පියවර ගත් බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම යතුරු පැදියේ ආසනය විවෘත කිරීම සඳහා ආරක්ෂක අංශ මගින් කිසියම් පිපිරීමක් සිදු කළ බවයි.