24-04-2019 | 2:52 PM
COLOMBO (News 1st) : පිටකොටුව, ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ නවතා තිබූ සැක කටයුතු යතුරු පැදියක්, ආරක්ෂිතව පුපුරවා හැර තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය එම යතුරු පැදිය පුපුරවා හැරීම සිදුකළ බවයි.
කෙසේ වෙතත් යතුරු පැදියේ තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හමු නොවූ බව ද පොලීසිය ස...