මෙරට ප්‍රහාරවල වගකීම IS ත්‍රස්ත සංවිධානය භාර ගනී

මෙරට සිදු වූ ප්‍රහාරවල වගකීම IS ත්‍රස්ත සංවිධානය භාර ගනී

by Staff writer 23-04-2019 | 4:40 PM
(News 1st) - ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාරවල වගකීම තමන් භාර ගන්නා බව අයි.එස් ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කරයි. එම සංවිධානයේ ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින්, රොයිටර් වාර්තා කළේ වගකීම භාර ගැනීමට හේතු ඔවුන් ප්‍රකාශ කර නොමැති බව ය.