මීගමුව කටුවාපිටිය දේවස්ථානයට බෝම්බය රැගෙන එන අයුරු

මීගමුව කටුවාපිටිය දේවස්ථානයට බෝම්බය රැගෙන එන අයුරු (CCTV)

by Staff writer 23-04-2019 | 10:15 PM
COLOMBO (News 1st) - මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ බෝම්බකරුගේ අනන්‍යතාව මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත. එහෙත් ඔහු බෝම්බය රැගෙන දේවස්ථානය දෙසට පැමිණෙන අවස්ථාව හා ඒ අවට ප්‍රදේශයේ සැක කටයුතු පුද්ගලයෙකු පිළිබඳ දර්ශන පහතින් දැක්වේ. https://www.youtube.com/watch?v=OqGcsJ_QI0c