බුර්කා සහ හිජාබ් තහනම් කරන්නැයි යෝජනාවක්

බුර්කා සහ හිජාබ් තහනම් කරන්නැයි ආශු මාරසිංහගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

by Staff writer 23-04-2019 | 10:52 PM
COLOMBO (News 1st) - බුර්කා සහ හිජාබ් තහනම් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි. මන්ත්‍රීවරයා පවසන්නේ, අදාළ යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දෙන බව ය.