අද රාත්‍රී 9.00 සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය

අද රාත්‍රී 9.00 සිට යළිත් පොලිස් ඇඳිරි නීතිය

by Staff writer 23-04-2019 | 5:05 PM
COLOMBO (News 1st) - අද රාත්‍රි 9.00 සිට හෙට අලුයම 4.00 දක්වා දිවයින පුරා යළිත් වරක් පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.