23-04-2019 | 4:13 PM
COLOMBO (News 1st) - හදිසි අවස්ථාවකදී භාවිත කිරීම සඳහා කොළඹ නගරය ආශ්‍රිතව බෙල් 212 වර්ගයෙන් හෙලිකොප්ටර් යානයක් සූදානමින් තබා ඇතැයි ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ හදිසි ගිනි ගැනීම් වැනි ආපදා තත්ත්වයකදී මෙම හෙලිකොප්ටර් යානයට ජලය ලීටර් 9...