සියලු රාත්‍රී තැපැල් දුම්රිය ගමන් අවලංගුයි

සියලු රාත්‍රී තැපැල් දුම්රිය ගමන් අවලංගුයි

by Staff writer 22-04-2019 | 3:02 PM
COLOMBO (News 1st): අද (22) රාත්‍රියේ ධාවනය වීමට නියමිත සියලු තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. මේ අතර අද (22) රාත්‍රි 8.00 සිට හෙට (23) පෙරවරු 4.00 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ද යළි ක්‍රියාත්මකයි.