පිපිරීම් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරබව තහවුරුයි

පිපිරීම් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව තහවුරු වෙයි

by Staff writer 22-04-2019 | 11:40 AM
COLOMBO (News 1st) : දිවයිනේ ස්ථාන 8 සිදුවූ පිපිරීම්වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. රජයේ රස පරීක්ෂක ඒ. වැලිංග මහතා පැවසුවේ, කොළඹ හෝටල් 3 ක සහ දේවස්ථාන 3 ක සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් බවයි. https://www.youtube.com/watch?v=XeLTDMqgFkA