පැතිර යන කටකතා අසත්‍යයක්

නළ ජලය පානයට නුසුදුසු බවට පැතිර යන කටකතා අසත්‍යයක්

by Staff writer 22-04-2019 | 1:20 PM
COLOMBO (News 1st) : ඇතැම් ප්‍රදේශවල නළ ජලය පානයට නුසුදුසු බවට පැතිර යන කටකතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා අවධාරණය කරයි. https://www.youtube.com/watch?v=gPy_bOkzV7w