කොටුව දුම්රියපොළ අසළින් සැකකටයුතු පාර්සලක්

කොටුව දුම්රියපොළ අසළින් සැකකටයුතු පාර්සලක්

by Staff writer 22-04-2019 | 5:11 PM

COLOMBO (News 1st) - කොටුව දුම්රියපොළ ආසන්නයේ සැකකටයුතු පාර්සලක් හමුවී තිබෙන අතර එය පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එය පරීක්ෂා කිරීම සඳහා බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් කැඳවා ඇති බවයි. වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න...