22-04-2019 | 3:34 PM
COLOMBO (News 1st) - පිටකොටුව, බැස්ටියන් මාවතේ සිදු කළ මෙහෙයුමකදී ඩෙටනේටර් 87 ක් සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, බැස්ටියන් මාවතේ, පෞද්ගලික බස් නැවතුම්පොළේ තිබීයදී ඩෙටනේටර් 12 ක් සහ එම ප්රදේශයේ කසළ ඉවත් කර තිබූ ස්ථානයක තිබී ඩෙටනේටර් 75 ක් සොයා ගත් බවයි.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකි...