සියලු පාසල් හෙට සහ අනිද්දා වසා දැමේ

සියලු පාසල් හෙට සහ අනිද්දා වසා දැමේ

by Staff writer 21-04-2019 | 12:08 PM

COLOMBO (News 1st) - පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයිනේ සියලු පාසල් හෙට සහ අනිද්දා දින දෙක තුළ වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අලුත් අවුරුද්දෙන් පසු දෙවන පාසල් වාරය හෙට ආරම්භවීමට නියමිතව තිබේ.