by Hashini De Mel 21-04-2019 | 4:26 PM
COLOMBO (News 1st) - හෙටින් ආරම්භවීමට නියමිතව තිබූ විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
1. ශ්‍රී ලංකා ප්‍රචීන භාෂෝපකාර සමාගමේ විභාගය - 2018 (2019) ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම
2. ශ්‍රී ලංකා ප්‍රචීන භාෂෝපකාර සමාගමේ විභාගය - 2018 (2019) ප්‍රාචීන පණ්ඩිත අවසාන (සාමාන්‍ය උපාධි)
3. ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා වූ භාෂා පරීක්ෂණය - 2018 (2019)
4. ජාතික ශීක්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසාන විභාගය - 2018 (2019)