යුක්රේන ජනපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීම අද

යුක්රේන ජනපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීම අද

by Staff writer 21-04-2019 | 9:13 AM

News 1st - යුක්රේන ජනපතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීම අද පැවැත්වේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, එරට හිටපු ජනපති පෙට්‍රෝ පොරෝෂෙන්කෝට දේශපාලන ක්ෂේත්‍රයට නවකයෙකු හා විකට රංගන ශිල්පියෙකු වන සිලෙන්ස්කිගෙන් අභියෝගයක් එල්ල වී ඇති බවයි. මේ අතර පූර්ව මැතිවරණ මත විමසුමකදී සිලෙන්ස්කි 57% ක සහ පොරෝෂෙන්කෝ 21% ක ඡන්ද ප්‍රතිශයක් ලබා ගැනීමට සමත්වී තිබේ. දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන් ජය ගන්නා අපේක්ෂකයා 5 වසරක් සඳහා යුක්රේනයේ ජනපති ලෙස තේරී පත්වනු ඇති.