පානදුර ප්‍රදේශයේ නිවසක් පොලිස් පරීක්ෂාවට

පානදුර ප්‍රදේශයේ නිවසක් පොලිස් පරීක්ෂාවට

by Hashini De Mel 21-04-2019 | 9:29 PM

COLOMBO (News 1st) - කොළඹ නගරයේ බෝම්බ පිපිරීම්වලට අදාළ සැකකරුවන් කිහිපදෙනෙකු තාවකාලිකව රැඳීසිටි බවට සැක කෙරෙන පානදුර උතුර පොලිස් වසමේ සරික්කාලමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂාවට ලක් කෙරේ.