නැවත දැනුම් දෙන තුරු සරසවි වසා දැමේ

නැවත දැනුම් දෙන තුරු සරසවි වසා දැමේ

by Hashini De Mel 21-04-2019 | 4:50 PM

COLOMBO (News 1st) - නැවත දැනුම් දෙන තුරු සියලුම රජයේ විශ්වවිද්‍යාල වසා දමා තිබේ.

විශ්වවිද්‍යාල කොමිසම පැවසූවේ, කෙසේ වෙතත් සිසු සිසුවියන්ට තවදුරටත් නේවාසිකාගාරවල රැඳි සිටිය හැකි බවයි.