ජම්පටා වීදියෙන් සැක කටයුතු පාර්සලයක්

ජම්පටා වීදියෙන් සැක කටයුතු පාර්සලයක් හමුවෙයි

by Staff writer 21-04-2019 | 3:14 PM

COLOMBO (News 1st) - (3.10 PM)මේ අතර මීට ටික වේලාවකට කොළඹ, ජම්පටා වීදියෙන් සැක කටයුතු පාර්සලයක් සොයා ගෙන තිබේ.

පාර්සලය පරීක්ෂා කිරීම සඳහා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.