උඩවලවේ වේල්ල තාවකාලිකව වසා දැමේ

උඩවලවේ වේල්ල තාවකාලිකව වසා දැමේ

by Hashini De Mel 21-04-2019 | 5:01 PM

COLOMBO (News 1st) - උඩවලව - තණමල්විල මාර්ගයේ උඩවලව ජලාශ වේල්ල පිහිටි කොටස තාවකාලිකව වසා දැමූ බව උඩවලව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ආරක්ෂක හේතුන් මත නැවත දැනුම් දෙන තුරු මෙම පියවර ගත් බවයි.