"ඇඳිරි නීතිය පැනවීමට සාකච්ඡා කරනවා"

ඇඳිරි නීතිය පැනවීමට සාකච්ඡා කරමින් යන බව ආරක්ෂක රාජ්‍ය ඇමති කියයි

by Hashini De Mel 21-04-2019 | 2:45 PM
COLOMBO (News 1st) : පවතින තත්ත්වය හමුවේ ඇඳිරි නීතිය පැනවීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් යන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි.