දෙහිවල හෝටලයකත් පිපිරීමක්: දෙදෙනෙකු මරුට

දෙහිවල හෝටලයකත් පිපිරීමක්: දෙදෙනෙකු මරුට

දෙහිවල හෝටලයකත් පිපිරීමක්: දෙදෙනෙකු මරුට

කර්තෘ Staff writer

21 Apr, 2019 | 2:31 pm

COLOMBO (News 1st) – දෙහිවල සත්වෝද්‍යනය ආසන්න ප්‍රදේශයේ පිහිටි හෝටලයක සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

කළුබෝවිල් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ කාන්තාවක හා පිරිමි අයෙකු රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදි මියගොස් සිටි බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]