සෑම පුද්ගලයෙකුම ළඟම රෝහලේ ලියාපදිංචි කිරීමට පියවර

සෑම පුද්ගලයෙකුම ළඟම රජයේ රෝහලේ ලියාපදිංචි කිරීමට පියවර

by Staff writer 20-04-2019 | 12:31 PM

COLOMBO (News 1st) - සෑම පුද්ගලයෙකුම ආසන්නතම රජයේ රෝහලේ ලියාපදිංචි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, අදාළ වැඩපිළිවෙල ලබන 6 වැනි දා රෝහල් 60 ක ආරම්භ කෙරෙන බවයි.