by Staff writer 20-04-2019 | 9:34 AM
COLOMBO (News 1st) - හොරොව්පතාන, දුටුවැව, කපුගොල්ලෑව ප්‍රදේශයේදී පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එළෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දුටුවැව, පොළොන්නරුව හා දඹුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.