එළවළු මිල ගණන් පහළට

එළවළු මිල ගණන් පහළට...

by Staff writer 20-04-2019 | 7:34 AM

COLOMBO (News 1st) - උත්සව සමයේ ප්‍රධාන එළවළු වර්ගවල තොග මිල පහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය පවසයි.

අළෙවි ආහාර ප‍්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ප‍්‍රධානි දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ, කෙසේ වෙතත් බෝංචි හා අමුමිරිස් මිල පමණක් ඉහළ මට්ටමක පවතින බවයි.