සෑම පුද්ගලයෙකුම ළඟම රජයේ රෝහලේ ලියාපදිංචි කිරීමට පියවර

සෑම පුද්ගලයෙකුම ළඟම රජයේ රෝහලේ ලියාපදිංචි කිරීමට පියවර

සෑම පුද්ගලයෙකුම ළඟම රජයේ රෝහලේ ලියාපදිංචි කිරීමට පියවර

කර්තෘ Staff writer

20 Apr, 2019 | 12:31 pm

COLOMBO (News 1st) – සෑම පුද්ගලයෙකුම ආසන්නතම රජයේ රෝහලේ ලියාපදිංචි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, අදාළ වැඩපිළිවෙල ලබන 6 වැනි දා රෝහල් 60 ක ආරම්භ කෙරෙන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]