කපුගොල්ලෑවේදී පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට

කපුගොල්ලෑවේදී පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට

කපුගොල්ලෑවේදී පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

20 Apr, 2019 | 9:34 am

COLOMBO (News 1st) – හොරොව්පතාන, දුටුවැව, කපුගොල්ලෑව ප්‍රදේශයේදී පුරාවස්තු සොයා කැනීම් කළ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එළෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දුටුවැව, පොළොන්නරුව හා දඹුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]