ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Sakila Udayakumara

19 Apr, 2019 | 6:51 am

COLOMBO (News 1st) 
දේශීය පුවත්

1. කුමන ජාතික වනෝද්‍යානය තුළදී කොටියෙකුගේ පහර දීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

2. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා හමු වී තිබේ.

3. මහියංගනයේ සිදු වූ මාරක රිය අනතුරින් මිය ගිය 10 දෙනාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරිණි.

4. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ආයතන තුළට කඩිනමින් ඇතුළු වීමේදී අවශ්‍ය පහසුකම් සලසා නොතිබීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන්නේ යැයි නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, වහාම එම පහසුකම් සලසන ලෙස සමාජ සේවා සහ සමාජ සුබසාධන අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන 8කට ඊයේ නියෝග කළේ ය.

5. හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සමග කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශයේදී සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

6. තමා ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නැයි නිකුත් කළ නියෝගයට එරෙහිව මාකඳුරේ මධුෂ් ගොනු කළ පෙත්සම ඊයේ ඩුබායි අධිකරණයේදී සලකා බැලිනි.

7. පුද්ගලයින් 10 දෙදෙනෙකුට මරු කැඳවමින් මහියංගනයේදී සිදු වූ රිය අනතුරට අදාළ බස් රථයේ රියැදුරුගේ රියැදුරු හැඳුනුම්පත අත්හිටුවා තිබේ.

විදෙස් පුවත්

8. ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි අදියර ඊයේ ආරම්භ විය.

ක්‍රීඩා පුවත්

9. ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]