19-04-2019 | 12:50 PM
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල තුළ අද පවතින්නේ එදා පැවති නවක වදය නොව, එය අද වන විට ලිංගික අඩත්තේට්ටම් සහ හිංසනයක් බවට පරිවර්තනය කර ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේ, ශිෂ්‍ය සංගම් විසින්...