"වෙනත් ක්‍රමවලින් තනතුරු ලබා ගන්න මම කැමති නැහැ"

ජනතාවගේ කැමැත්තෙන් මිස වෙනත් ක්‍රමවලින් තනතුරු ලබා ගන්න මම කැමති නැහැ - සජිත් ප්‍රේමදාස

by Staff writer 18-04-2019 | 4:17 PM
COLOMBO (News 1st) - තමන් ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු ලබා ගන්නේ ජනතාවගේ කැමැත්තෙන්ම මිස අන් ක්‍රමවලින් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද වලස්මුල්ලේදී අවධාරණය කළේ ය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, වලස්මුල්ල නව බස් නැවතුම්පොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.