ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

by Hashini De Mel 18-04-2019 | 2:12 PM

COLOMBO (News 1st) - ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කිරීම සඳහා නිල මාධ්‍ය සාකච්ඡාව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වේ.

ඒ අනුව නම් කළ සංචිතය මෙසේය, 1. දිමුත් කරුණාරත්න 2. අවිශ්ක ප්‍රනාන්දු 3. ළහිරු තිරිමාන්න 4. කුසල් ජනිත් පෙරේරා 5. කුසල් මෙන්ඩිස් 6. ඇන්ජලෝ මැතිව්ස් 7. ධනංජය ද සිල්වා 8. ජෙෆ්රි වැන්ඩසේ 9. තිසර පෙරේරා 10. ලසිත් මාලිංග 11. ඉසුරු උදාන 12. සුරංග ලක්මාල් 13. නුවන් ප්‍රදීප් 14. ජීවන් මෙන්ඩිස් 15. මිලින්ද සිරිවර්ධන https://www.facebook.com/NewsfirstSL/videos/605096949963948/