ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

කර්තෘ Hashini De Mel

18 Apr, 2019 | 2:12 pm

COLOMBO (News 1st) – ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කිරීම සඳහා නිල මාධ්‍ය සාකච්ඡාව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වේ.

ඒ අනුව නම් කළ සංචිතය මෙසේය,

1. දිමුත් කරුණාරත්න
2. අවිශ්ක ප්‍රනාන්දු
3. ළහිරු තිරිමාන්න
4. කුසල් ජනිත් පෙරේරා
5. කුසල් මෙන්ඩිස්
6. ඇන්ජලෝ මැතිව්ස්
7. ධනංජය ද සිල්වා
8. ජෙෆ්රි වැන්ඩසේ
9. තිසර පෙරේරා
10. ලසිත් මාලිංග
11. ඉසුරු උදාන
12. සුරංග ලක්මාල්
13. නුවන් ප්‍රදීප්
14. ජීවන් මෙන්ඩිස්
15. මිලින්ද සිරිවර්ධන

BREAKING NEWS: ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Posted by Newsfirst.lk on Thursday, April 18, 2019

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]