ජනතාවගේ කැමැත්තෙන් මිස වෙනත් ක්‍රමවලින් තනතුරු ලබා ගන්න මම කැමති නැහැ – සජිත් ප්‍රේමදාස

ජනතාවගේ කැමැත්තෙන් මිස වෙනත් ක්‍රමවලින් තනතුරු ලබා ගන්න මම කැමති නැහැ – සජිත් ප්‍රේමදාස

ජනතාවගේ කැමැත්තෙන් මිස වෙනත් ක්‍රමවලින් තනතුරු ලබා ගන්න මම කැමති නැහැ – සජිත් ප්‍රේමදාස

කර්තෘ Staff writer

18 Apr, 2019 | 4:17 pm

COLOMBO (News 1st) – තමන් ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු ලබා ගන්නේ ජනතාවගේ කැමැත්තෙන්ම මිස අන් ක්‍රමවලින් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද වලස්මුල්ලේදී අවධාරණය කළේ ය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, වලස්මුල්ල නව බස් නැවතුම්පොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]