English
தமிழ்
කර්තෘ Staff writer
18 Apr, 2019 | 7:52 am
අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක වැඩිවීමක් බවයි.
අදාළ කාලසීමාව තුළ වාහන ලක්ෂ 12 කට අධික ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර තිබේ.
මේ වසරේ වැඩිම වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇත්තේ පසුගිය 11 වැනි දායි.
එම සංඛ්‍යාව 110,000 කට අධික ප්‍රමාණයක් වනු ඇත.
එදින උපයා ඇති ආදායම රුපියල් මිලියන 30 කට අධිකයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩිම වාහන සංඛ්‍යාවක් ගමන් කර ඇත්තේ පසුගිය 15 වැනි දායි.
වාහන 45,000 කට අධික ප්‍රමාණයක් ගමන් කිරීමෙන් එදින ලබා ඇති ආදායම රුපියල් මිලියන 25 කි.
24 Sep, 2019 | 04:23 PM
13 Apr, 2019 | 07:15 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS