18-04-2019 | 8:24 PM
COLOMBO (News 1st) - විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ආයතන තුළට කඩිනමින් ඇතුළු වීමේදී අවශ්‍ය පහසුකම් සලසා නොතිබීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන්නේ යැයි නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, වහාම එම පහසුකම් සලසන ලෙස සමාජ සේවා සහ සමාජ සුබසාධන අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන 8කට අද නියෝග කළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණ...