17-04-2019 | 8:29 AM
COLOMBO (News 1st) : උත්සව සමයේ තුළ බීමත්ව රිය ධාවනය කළ රියැදුරන් 1,271 දෙනෙකුගේ රියැදුරු බලපත්ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.
රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, පසුගිය 11 වනදා සිට ඊයේ උදෑසන දක්වා කළ වැටලීම්වලදී මෙම බීමත් ර...