16-04-2019 | 8:39 AM
COLOMBO (News 1st) : සත්කෝරළයට අවුරුදු - නිව්ස් ෆස්ට් අවුරුදු උදානය අද දවස පුරා කුරුණෑගල , කොටවෙහෙර, දිගන්නෑව ශ්රී දේවමිත්ත ක්රීඩාංගණයේදී පැවැත්වේ.
නිවුස් ෆස්ට් හා දිගැන්නෑව තරුණ එකමුතුව එක්ව සංවිධානය කරන සත්කෝරළයට අවුරුදු උදෑසන 7ට ආරම්භ වූයේ, දිවයිනටම විවෘත පාපැදි සවාරියේ සමාරම්භයත් සමගිනි.
...