කුලියාපිටියේ බහින්බස් වීමකින් පුද්ගලයෙකු මරුට

කුලියාපිටියේ යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 15-04-2019 | 5:13 PM

COLOMBO (News 1st) - කුලියාපිටිය, බැමිණිගල්ල ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, බහින්බස් වීමක් දුර දිග යෑමෙන් ඝාතනය සිදු කර ඇති බවයි. ඝාතනයට ලක් ව ඇත්තේ, 55 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ඝාතනය සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.