කුලියාපිටියේ යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කුලියාපිටියේ යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කුලියාපිටියේ යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කර්තෘ Staff writer

15 Apr, 2019 | 5:13 pm

COLOMBO (News 1st) – කුලියාපිටිය, බැමිණිගල්ල ප්‍රදේශයේදී යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, බහින්බස් වීමක් දුර දිග යෑමෙන් ඝාතනය සිදු කර ඇති බවයි.

ඝාතනයට ලක් ව ඇත්තේ, 55 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

ඝාතනය සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]