අධිවේගි මාර්ගයේ වාහන ධාවනය 20% කින් ඉහළට

අධිවේගි මාර්ගයේ වාහන ධාවනය 20% කින් ඉහළට

by Staff writer 13-04-2019 | 7:15 AM

COLOMBO (News 1st) - මේ දිනවල අධිවේගි මාර්ගය භාවිත කරන රථ වාහන සංඛ්‍යාව සෙසු දිනවලට සාපේක්ෂව 20% කින් පමණ ඉහළ යනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධිවේගි මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් වැඩිපුර වාහන ඇතුළුවන හා පිටවන ස්ථානවල අතිරේක දොරටු විවෘත කරන බවයි.