ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ඩුබායි අධිකරණයෙන් මාස 6 ක සිරදඬුවම්

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ඩුබායි අධිකරණයෙන් මාස 6 ක සිරදඬුවම්

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ඩුබායි අධිකරණයෙන් මාස 6 ක සිරදඬුවම්

කර්තෘ Staff writer

13 Apr, 2019 | 11:15 am

COLOMBO (News 1st) – ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට ඩුබායි අධිකරණයක් මගින් මාස 6 ක සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ, සේවය කළ නිවසේ ස්වාමියාගේ බිරිඳට අයත් මෝටර් රථයකට ගිනි තබන ලද සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ වරදකරුවීම හේතුවෙනි.

සිරදඬුවම්දීමෙන් අනතුරුව ඇය ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරෙනු ඇතැයි ඩුබායි මාධ්‍ය අනාවරණ කළේ ය.

නඩු විභාගයේදී එම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]