උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 12-04-2019 | 5:16 PM

COLOMBO (News 1st) - උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන තිබේ.

ඒ, කඩිගමුව සහ ඉහළකෝට්ටේ අතරදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අද දහවල් 12. 40 ට කොළඹ කොටුවේ සිට හැටන් බලා ධාවනය වූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක් ව ඇති බවයි.